IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තව ටික දවසකින් හට්ටි මුට්ටි උකස් කරන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව යන ගමන නවතින්නේ ගෙදර තිබෙන පිඟන් කෝප්ප මෙන්ම හට්ටි මුට්ටි  උකස් කරන තත්ත්වයකට පැමිණ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන්  මහතා පැවසීය.

අහිංසක පොඩි මිනිහාගේ හැම දෙයක්ම උදුරාගෙන කන පාලකයන් රටේ ආර්ථිකය ගොඩ දැමීම සඳහා කිසිම කැපකිරීමක් කර නැතැයි ද සඳහන් කළේය.

උකස් පෝලිම් වල සිටින ජනතාවගේ අත්වල ඇති දේවල් බලන ලෙස පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි කී මුජුබුර් රහුමාන් මහතා දරුවන්ගේ කරාබු, මාල, පංචායුද පවා ඔවුන්ගේ අත්වල ගුලි වී තිබෙන බව කීය.

සමගි ජන බලවේගයේ මැද කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුජුබුර් රහුමාන්  මහතා මේ බව පැවසීය.

 



අදහස් (2)

තව ටික දවසකින් හට්ටි මුට්ටි උකස් කරන්න වෙයි

දයානන්ද Sunday, 24 December 2023 01:42 PM

ඔබේ හෝටලේ ඒවා වෙන්න පුළුවන්... මොකද නග‍රාධිපති වෙන්න මන්ත්‍රී තනතුරත් නැහැනේ...!

:       2       6

fairoosSunday, 24 December 2023 05:42 PM

දයානන්ද නම් ලංකාවේ නෙවෙයි වගේ...! ඔහොම හිතලා තමයි රට කෑවේ...!

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site