(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් මිනිස්සුන්ට කරපු අපරාදයට තමයි විදවන්නෙ
රසායනික පොහොර නැතිව වගා කරන්න කියපු කතා අපට මතකයි. ඔබලාගේ ප්‍රකාශ අහන්න තියා ඔබලාව දකින්නවත් ජනතාව අද කැමති නැත. පදික වේදිකාවේ වෙළෙන්දෙක් තරම්වත් ඔබලාව විශ්වාස කළ නොහැකියි. ජනතාව මෝඩයන් සේ සැලකීමයි කණගාටු...
දූෂිත දේසපාලුවන් දකින එකත් අපිට හරිම පිළිකුල්... ජනපති සෘදි බලයෙන් වෙන්ඩැති යන්න හිතාගෙන ඉන්නේ... කියපු බොරු බේගල් හොඳටම ඇති. දූෂිත දේශපාලුවන් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ .
ඔය ගමනේදී කඩමලු ටිකක් ඇඳගෙන පොල් කට්ටකුත් අතේ තියාගෙන යන්න කියන්න අමතක කරන්න එපා...