IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දල්වයි

කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දැල්වීම හා පුෂ්පෝපහාර දැක්වීම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) සිදුකෙරිණි.

ඡායාරූප - ලහිරු හර්ෂණ

 

 



අදහස් (5)

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දල්වයි

chandima Friday, 26 April 2019 05:58 PM

මටනම් පෙනෙන්නේ මේක පිටුපස තියෙන්නේ වෙනත් වැඩ පිළිවෙලක්. දැන් රටේ කලබල නිසා හදිසි නිතිය ඇඳිරි නිතිය වැටෙනවා. මේ කලබල අස්සේ පළාත් සභා හෝ වෙනත් මැතිවරණයක් තියන්න බැරි වෙනවා. ත්‍රස්තයෝ හොයන අතරේ කාලේ ගෙවිල ගිහින් ජනාධිපති වරයාගේ ධුර කාලේ අවසන් වෙනවා. එයින් පස්සේ ජනාධිපති බලතල වෙනත් කෙනෙකු අතට යනවා. ඒ උනත් ජනාධිපතිවාරණයක් තියන්න සුදුසු වාතාවරණයක් නැතිනිසා දිගටම එයා වැඩ බලනවා. ඔය අතරේ තවත් කලබල තද උනොත් ජනාධිපතිවරණයක් නොතියන්නම පුළුවනි, නැතිනම් හදිසි නිතිය, ඇඳිරි නිතිය අස්සේ ජනතාවගේ කනෙන් රිංගල ඉලෙක්ට්‍රොනික් ඡන්දයක් තියල ජනාධිපති වෙන්නත් පුළුවනි. මාරයි මෙයා කබල්ලෑව වගේ නේද?

:       0       0

Blood Money Friday, 26 April 2019 09:16 PM

මේ මරණ වලට මෙයාලත් වග කියන්න ඕනේ

:       0       0

suran Saturday, 27 April 2019 04:02 AM

ජනතාවට උත්තර දී ගන්න බැරි කට්ටිය දැන් බොරුවට ඉටි පන්දම් පත්තු කරනවා. රටේ මේ තත්වයට මෙයාලත් වග කියන්න ඕනේ.

:       0       0

මහකන්දේ විජිත සිරි හිමි Saturday, 27 April 2019 07:21 AM

තව තවත් සමරනවා...

:       18       20

kamal Saturday, 27 April 2019 11:25 AM

මෙවැනි අවස්ථාවක ඉටිපන්දන් දැල්වීම, යාච්ඤා කිරීම, රැය නොනිදා ගත කිරීම වැනි දේ සංකේතාත්මක දේවල් පමණක් වන අතර, ඒවායෙන් ඇති වෙන ඵලක් නැහැ. මින් පෙර සිදුවූ ශ්‍රී දළදා මාලිගා ප්‍රහාරය, ජයසිරි මහ බෝධිය අසල මිනිස් ඝාතනය, සාන්ත අන්තෝනි දෙව් මැදුරේ සහ අනිකුත් දේවස්ථාන වල සිදුවූ ප්‍රහාර වැළැක්වීම සඳහා කිසිම අදෘශ්‍යමාන දිව්‍යමය බලවේගයක් මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත. මෙයින් පෙනී යන්නේ ඕනෙම ආගමක යථාර්තය නම් යාච්ඤා කිරීම නොව, පවින් තොර යහපත් දිවියක් ගත කිරීම පමණි.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site