(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි.
පෙට්‍රල් මිල මාසයකට වතාක් ඉහළ පහළ දැමීමට ප්‍රතිචාර දැක්විය හැකි ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය බවත් එවැනි නියාමනයක් හදුන්වාදීම බලධාරීන්ගේ වගකීම බවත් ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් කියයි.
ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව ත්‍රීරෝද සේවයෙන් තව දුරටත් ඈත්වනු ඇති බව ද ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් නියෝජිතයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන්නේ නෑ
Lalla Tuesday, 01 August 2023 05:01 PM
ඉස්සර වැඩිකළ ගාන තාම අඩුකර නෑ. අපි ඉඹුල්ගොඩ, ගම්පහ කිට්ටුව...
warnasinghe Tuesday, 01 August 2023 06:00 PM
තුන් රිය ගාස්තු ඉහළ දමන්න පෙර ගාස්තු අඩු කිරිමක් කරන්න ඕනෑනේ... පසුගිය දවසක කිලෝ මීටර 3ට මගෙන් රු 450ක් ගත්තා අසල්වාසියෙක්...
Bamunuarachchi Tuesday, 01 August 2023 07:52 PM
ඔය අපිට ආදරේට නොවෙයි, ගාස්තු වැඩිකළොත් මිනිස්සු කුටු කුටුවේ යන්නැති නිසා...