
විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධව මීට පෙර කිසිවක් කතා නොකොට දැන් ඇප දීම පිළිබඳව පමණක් කියන්නේ කුමකටද?
දැන් ඉතිං මෙයාට තවදුරටත් ත්‍රස්තවාදීන්ගේ බෝඩ් අල්ලගෙන රාජපක්ෂලාට දෙස් දෙවොල් තිය තියා රඟන්න දෙයක් නෑ. බටහිර රටකින් මෑන්ට වීසා ෂුවර්...
රනිල්ගේ රාජපක්ෂලාගේ පොලිස් බල්ලන්ට විරුද්ධව FR නඩුවක් ගොනුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 14 වගන්ති පොලිසිය විසින් ඉතා පැහැදිලිව උල්ලන්ඝනය කර පොලිසියේ අයට නිසි දඬුවම් කරන ලෙස ඉල්ලුම් කළ හැක.
අපරාදෙ මෙයාට ඇප දුන්නේ? ඩොලර් කාක්කෙක්....!
තරිඳු උඩුවරගෙදර කියන්නේ කවුද?