
(කාංචන කුමාර ආරියදාස)
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
නැගී එන දේශපාලන පක්ෂයකින් ලග්ගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරමින් සිටි අපේක්ෂකයෙකු ඊයේ (03) පස්වරුවේ මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට හෝරා කිහිපයක් තිබියදී නිවෙස් වලට ගොස් ඡන්දය ඉල්ලීම සඳහා යන අවස්ථාවක දි මෙම ලිංගික අතවරය සිදු වී ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්ය.
මීට අමතරවල පොලිසියට ලද තොරතුරක් මත පෝස්ටර් 650 ක් ළඟ තබාගෙන සිටි පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව අපේක්ෂකයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇප මත මුදාහැරි බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
Nimal Sunday, 04 May 2025 10:30 AM
පොහොට්ටුවේ හරි යූ.එන්.පී... හරිනම් තමයි...
sachith Sunday, 04 May 2025 10:31 AM
නැගී එන රොටි පක්ෂයේ, මෙයාලා ඉතින් පොහොට්ටුම තමයි.
Kamal Koyrala Sunday, 04 May 2025 10:55 AM
පදක්කම් ලාභියෙක්...
Akila Sunday, 04 May 2025 11:48 AM
නැගී එන කියන්නේ අයෙමත් රොටියගේ ගෝලයෙක්ද? මේකා මාරම සාමාජිකයෝ ටිකක් නේ හොයාගෙන තියෙන්නේ...?
රනේ Sunday, 04 May 2025 12:44 PM
ඡන්දෙ දුන්නාට පස්සේ අත්සන් කරලයි වැඩට බහින්න ඕන. මොකක්ද මේ කලබලේ..?
කුකුල් චමින්ද Sunday, 04 May 2025 08:19 PM
යෝගා, ගුණපාල, ප්‍රසන්න, මැක්ස්, වත්සි, පජ්, ආදී ප්‍රභූන් සාමාජිකත්වය දරණ පක්ෂ අපේක්ෂකයෙක් වෙන්න ඇති...
ලූට මූස් Sunday, 04 May 2025 09:53 PM
නැගී එන ලක්ෂයක්ලු නේ, නැගීගෙන එනකොට එහෙම වෙන්න පුළුවන් තමා...!