
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේ දී රැස්විය.
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විය.
මෙහිදී තරුණ සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දැක්ම හා මෙහෙවර වර්තමානයට ගැලපෙන පරිදි නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. එමෙන්ම මෙරට තාරුණ්‍ය ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය
. එමෙන්ම ලෝකයේ පාර්ලිමේන්තු වල පවතින තරුණ සංසද වල පවතින නව ප්‍රවණතා හා මෙරට පාර්ලිමේන්තු තරුණ සංසදය වෙනත් රටවල්වල පාර්ලිමේන්තු තරුණ සංසද සමඟ සම්බන්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා විය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි