(සුජිත් හේවාජුලිගේ )
හිටපු ඇමතිවරුන්ට ඇමැති ආරක්ෂාව දිගටම ලබාදීමට රජය පියවර ගෙන ඇත.
යම් යම් අවස්ථාවලදී විවිධ විරෝධතාකරුවන්ගෙන් තර්ජන ගර්ජන එල්ලවීම නිසා එම හිටපු ඇමතිවරුන් ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ඇමතිවරුන්ගේ නිවෙස්වලට විරෝධතාකරුවන් කඩා වැදුණහොත් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන කණ්ඩායම් සීරුවෙන් තැබීමටද පොලිසිය පියවර ගෙන ඇත
අවශ්‍ය වුවහොත් හමුදා කණ්ඩායම් කැඳවීමටද කටයුතු කෙරෙනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නාටකය හොරු වෙනුවෙන් හොරු... සහ හොරු ආරක්ෂා කරන පොලිසිය.
මෙයාලට මොන ආරක්ෂාවද? පොහොට්ටුවේ මෝඩ රැළ රැකගැනීමේ උප්පරවැට්ටියක්... මේ ඔක්කොම මකබෑ වෙන්න ඕනෑ.
හොරා කාපු අයට මොන ආරක්ෂාවක්ද?