
(ඩී.ජී.සුගතපාල)
බලපත්‍ර නොමැති නිති විරෝධි ගිනි අවියක් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේ ශිය සභා වේ හිටපු සභාපතිවරයෙක් සහ ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුලදි අත් අංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති හිටපු සභාපතිවරයා ත්‍රිකුණාමලට නාලන්දාපුර චින වරාය පදිංචිකරුවෙකු වන අතර ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු දොඩන්දුව මෝදර පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයා දොඩන්දුව රේගුව පාර පදිංචිකරුවෙකි.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකාර හිටපු සභාපතිවරයාට ගිනි අවි බලපත්‍රයක් ඇති බව පවසා සිටියද 2024.12.31.එය කල් ඉකුත්වි ඇති බවය.ඔහු 2019 කාල සිමාවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා(එ.ජා.ප.) බවත් ඔහු මේවනවිට සමගි ජනබල වේගයේ ත්‍රිකුණාමලය සංවිධායකවරයා බවත් අනාවරණයවි ඇත.
සැකකරු පවසා ඇත්තේ ගිනි අවිය සඳහා මෙමවසරට බලපත්‍රය ඉල්ලා සිටියත් තවම ලැබි නැති බවය.
ඔහුට බහුදින ධිවර යාත්‍රා හයක් ඇති බවත් එයින් එකක් ගාල්ල ධිවර වරායෙන් ගොස් නැවත් ඊයේ (30) පැමිණ ඇති අතර එය බැලිම සඳහා පැමිණ ඇති බවත් වැඩිදුරටත් කරන ලද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිකුණාමල ප්‍ර.ස.හිටපු සභාපතිවරයෙක් ගිනි අවියක් සමඟ අල්ලයි
සෙනෙවිරත්න Thursday, 31 July 2025 09:47 AM
මේ අය හිතන්නෙ රටම ඒගොල්ලන්ගෙ.කියල, මෙයාලගෙ නායකයො පවා අකමැතියි මේ වෙනසට, හේතුව බලය පෙන්වන්න බැරි නිසා.