(නිමන්ති රණසිංහ)
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ තවත් සැකකරුවන් 07 දෙනකු කොළඹ කොටුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සැකකරුවන් 07 දෙනා අතර, සමගි ජන බලවේගයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරියක සහ ඇගේ සැමියා ද වන බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 06 දෙනා ද සමග මේ වන විට සැකකරුවන් 13 දෙනකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd