(සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධයකින් පහරදී අද අගලවත්ත , පින්නනගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි .
පපුවේ වම්පසට එල්ලවූ බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සඳහන් වේ.
අගලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි