IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම

කොළඹ ජම්පටා වීදීයේ  රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.

මෙම සිදුවීම අද සවස 3.55 පමණ  සිදුවිය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)

 

 

 

 



අදහස් (10)

තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම

shan Monday, 22 April 2019 02:12 PM

කෙසේවෙතත් එම්.ආර් ලතිෆ් මහතා මෙවන් ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මන්ද මෙතුමා පිටුපස තවත් කණ්ඩායමක් ලුහුබඳින බව අමතක නොකරන්න ඔවුන් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇත..

:       0       329

SenanayakeTuesday, 23 April 2019 02:11 AM

ඇත්ත.. මේ වෙලාවේ සිටින වැදගත්ම කිහිපදෙනාගෙන් එක් කෙනෙක්.

:       0       0

TharangaTuesday, 23 April 2019 06:59 AM

ඉතාම නිවැරදි ප්‍රකාශයක් එවැනි උසස් සියලම නිලදරුවන් තම ආරක්ෂාව ගැන මනාව විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි.

:       0       55

nadun Monday, 22 April 2019 05:36 PM

අපගේ විරුවෝ

:       0       126

ranjith Monday, 22 April 2019 11:15 PM

රණවිරුවන් නිසා ජනතාව ආරක්ෂා වෙලා තියෙන්නේ...

:       0       0

lanka Tuesday, 23 April 2019 12:34 AM

කවදත් අනතුරේදී තම දිවි පරදුවට තබා ඉදිරියට යන අපේ ආරක්ෂක හමුදාවන්ට මගේ ප්‍රණාමය...

:       0       0

sudelmi Tuesday, 23 April 2019 03:20 AM

එම්.ආර් ලතිෆ් මහතා පොලිස්පති කරලා ෆොන්සේකා මහතාව ආරක්ෂක ඇමති කරලා රට බේර ගැනීමට මේ ආණ්ඩුවට බලකරන්න පෙරට එන්න

:       113       206

vidya Tuesday, 23 April 2019 03:22 AM

පුතේ , දුවේ , හැමදාම ජීවිතය නොතකා නුඹලා තමයි සැමදාම විපත් වලට ඉස්සරහ ඇවිල්ල කර දෙන්නේ. නුඹලාට අදහන ධර්මයේ පිහිට ලැබේවා.

:       0       28

Amal Samaraweera Tuesday, 23 April 2019 05:34 AM

මෙම ඡායාරූප අනුව මට හිතෙන්නේ මෙම බෝම්බය නිෂ්ක්‍රිය කලේ ශ්‍රීලංකා ගුවන් හමුදාව

:       0       26

Shenali Gangaaddara Tuesday, 23 April 2019 05:46 AM

දැයේ පිනට පහල වුන පිරිසක්. හිස නමා ආචාර කල යුතුයි ඔබ සියලු දෙනාටම. අපි වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන මේ කැපකිරීම මිල කල නොහැකිය. අපට මේ වෙනුවෙන් කල හැකි වන්නේ හැකිතරමින් හෝ ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ පරික්ෂා කිරීමේ කටයුතු වලට සහයෝගය ලබා දීමයි. එසේම ජාතියක් ලෙස මේ අවස්ථාවේ අප සෑම දෙනාම එකට එක්වී සිටිය යුතුයි. අද උදැසන මම කොළඹ එද්දී දැක්කා අපේ ආරක්ෂක අංශ වල මහත්වරු රටේ ආරක්ෂාව වෙනුවෙන් සැදී පැහැදී ඉන්න හැටි. ඇත්තටම ආඩම්බරයි ලංකාවේ ආරක්ෂක අංශ ගැන. රෑ දවල් නොතකා තම සේවය ඉටු කරමින් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂ කාර්ය බලකා අංශයට, පොලිසියට එම කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. තමන්ගේ දිවිය පරදුවට තියල ඔබ කරන මේ සේවය අගයන්න මේ වචන මදි එත් ඔබලාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය, ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ආශීර්වාදය, ජේසුතුමාගේ ආශීර්වාදය, දේව ආශීර්වාදය ඒ හැම එකක්ම නොඅඩුව ලැබේවා.

:       0       525

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site