වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
පසුගිය ඔක්තෝබර් මස 25 සහ නොවැම්බර් 1 යන දෙදින තුළද තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරිණි.
(ජයරත්න වික්‍රමාරච්චි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි
sam Thursday, 08 November 2018 08:41 AM
දියවන්නාවේ වාන් දොරටුත් දා හතර වෙනිදට අරිනවා කියන්නේ !!