(යොහාන් භාසුර)
කොරෝනා අවදානම් තත්වය හමුවේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සතියේ දින හතරකට සීමා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
කාර්ය මණ්ඩල කැදවීම් සීමාකිරීමත්, ගැබිනි හා කුඩා දරුවන් සිටින මව්වරුන් කැදවීමට නොහැකිවීමත් සහ තැපැල් කාර්යාල ආශ්‍රිතව රෝගීන් බහුලව වාර්තාවීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd