
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (12) මධ්‍යම රාත්‍රි 12 න් අවසන්වීමට නියමිතව තිබුණි.
තැපෑලේදි සිදුවිය හැකි ප්‍රමාදවීම් හා මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බවද එම කොමිසම පවසයි.
පලාත් පාලන ආයතන 336 ක් සදහා ජන්ද විමසීම සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd