
(ඡායාරූප: ගයාන් අමරසේකර)
පුප්පා යටිගිරිය ගැල වෙනතුරු රෙද්ද
ආවේ බලන්නයි කිමදැයි මේ යුද්ද
තෙල් ගහ ගන්න ආ අයගෙ ද ඒ සද්ද
තණ කොළ කන අයත් මේ පෝලිමෙ වෙද්ද?
පද: ආරියසේන හඳුවල

(ඡායාරූප: ගයාන් අමරසේකර)
පුප්පා යටිගිරිය ගැල වෙනතුරු රෙද්ද
ආවේ බලන්නයි කිමදැයි මේ යුද්ද
තෙල් ගහ ගන්න ආ අයගෙ ද ඒ සද්ද
තණ කොළ කන අයත් මේ පෝලිමෙ වෙද්ද?
පද: ආරියසේන හඳුවල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දන්නෙ නැති ද? අපේ 225 හා හා
හරකුන් කියූ කවිය.මේ සුන්දර රටම වල පල්ලට ඇද්ද තොපිටත් වඩා හරකුන් ලොව තව වෙද්ද පාහර නඩය පලවා රට බේරාගන්න දැන්වත් කරපිය යුද්ධ
මේ පෝලිමේ තණකොළ කන අය අනන්ත සිටිනවා උන් කරන්නෙ පෝලිමේ එන්නෙ පට්ටියක් හැදිල .ඇවිල්ලා ඉන්ධන බොනවා පිටවෙලා වමාරනවා ආයෙත් ඇවිල්ලා බොනවා පිටවෙලා යන්නෙ පෝලිමේ අඩයක් තියලා මොකද ආපසු ආවම පෝලිමේ මුලින්ම ඉන්න පහසුවට.
තණකොල කන එවුන් කරපු හරිය නිසා තමයි මේ පොලිම් සෙරම අපිට දායාද වුනෙ.