(ඩයනා උදයංගනී)
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මූල්‍ය උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ ලසාඩ් නැමති ආයතනයටත්, ජාත්‍යන්තර නීති උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයටත් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙහෙයුම් කමිටු නිර්දේශ මත පදනම්ව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ රටේ උපදේශකයන්ගේ උපදෙස් මේකට ගන්නේ නැද්ද?
1.. වහාම විගණනය කර සියලුම දේශපාලුවන් සහ නිලධාරීන් හොරකම් කළ ධනය නැවත මහබැංකුව ලබාගත යුතුමයි. 2. හොරකම් කළ බැඳුම්කර වහාම නැවත ලබා ගැනීම කළයුතුයි. 3. හොර දේශපාලුවන් සහ නිලධාරින් විසින් පිටරටවලට විකුණා ඇති ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වහාම නැවත ශ්‍රී ලංකාවට ලබාගත යුතුමයි 4.දූෂණය සහ වංචාව නැති කළ යුතුමයි. 5. ණයවලින් යැපෙන රටක් නොව ස්වයංපෝෂිත රටක් කළයුතුය.