(අංජුල මහික වීරරත්න)
ඩීසල් ඩීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක් රජයට පාඩු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මහතා මාධ්‍ය හමුවේදී අද පැවසීය.
ඒ පාඩුව පියවා ගැනීම සඳහා රජය මසකට බිලියන විස්සක් මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන බව ද අමාත්‍යවරයා කීය. ආර්ථිකයට වන බලපෑම අවම කර ගනිමින් අඛණ්ඩ බලශක්ති සැපයීමක් තහවුරු කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd