IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩීසල් පෝලිම්වලට නොදෙවිනි පෙට්‍රල් පෝලිම්

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.

ඉන්ධන  හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හිකිවිය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ දිනයේ වසා තැබුනු අතර විවෘත කර තැබූ  ඉන්ධන පිරිවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්ද දක්නට ලැබිණ.  

ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනුද දක්නට ලැබිණ..

(ඡායාරූප : ජයමාල් චන්ද්‍ර)


(ඡායාරූප : ශාන්ත රත්නායක)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (2)

ඩීසල් පෝලිම්වලට නොදෙවිනි පෙට්‍රල් පෝලිම්

Rohana Wednesday, 16 March 2022 02:56 PM

හිඟයක් නැතුව ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ගෑස් ටික බෙදාදෙන්න ආණ්ඩුවට බැරිද? තව දවස් කීයක් මේවා මිලදී ගන්න පෝලිම්වල ඉන්න වෙයිද? ඒකවත් කරන්න බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වෙලා පුළුවන් කෙනෙකුට මේක බාරදෙන්න. දැන් අපේ ඉවසීමේ සීමාව පැනගොස් ඇතිබව මතක තබාගන්න...

:       0       24

fairoosWednesday, 16 March 2022 04:29 PM

අනේ රෝහණ, සර් ෆේල් කියලා අපි කියනකොට කොහෙද හිටියේ..? දැන් රට නන්නත්තාරවෙලා ඉවරයි. ගන්න දෙයක් නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site