(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් මෙටි්‍රක්ටොන් 38,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (21) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 37,000 ක් සහිත නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගාවී තිබෙන බවත් එහි පෙට්‍රල් තොගය ගොඩබෑම හෙට ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.
ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් බෙදාහැරීම අද පෙරවරුවේ යළි ආරම්භ කළ බවත් පෙට්‍රල් බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩීසල් - පෙට්‍රල් තවත් නැව් දෙකක් එයි