(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා අද (6) උදෑසන සිට කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල අසලින් වසා දමා ඇති බව මාරවිල පොලිසිය කියයි.
විරෝධතාවයෙ නිරත පිරිස් පවසනුයේ මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් ලබා නොදිමෙන් තම දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
මේ නිසා තම වාහන නිවෙස් තුළ තබා ගැනිමේන් ව්‍යාපාර කටයුතු හා රැකියාවන් අහිමි වි ඇති බවට මොවුහු චෝදනා කරති.
මූදුකටුව ඉන්ධනහල අසලින් ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලා සම්පුර්ණයෙන් වාහන මාර්ගය හරස් කරමින් තිබිමත් සමග ගමනා ගමන කටයුතු නැවති ඇති බව පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි විම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්න අනෙක් වාහන විකල්ප මාර්ග වලින් යැවිමට පොලිසිය කටයුතු කරමින් සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩීසල් ඉල්ලා කොළඹ-හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි