(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද(19) තවත් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 328.92 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd