(ඉන්දිකා රාමනායක)
නුගේගොඩ මිරිහාන පාර අලෙවි සැලක තිබු සැහැල්ලු ඩ්‍රෝන යානා 15 ක් සොරාගත් සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී ඉකුත් ජූනි මස 20 දින මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.ෙඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් නුගේගොඩ, පන්නිපිටිය සහ මාවතගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඩ්‍රෝන යානා 15ක් සොරාගත් 3ක් දැලේ