
(විමුක්ති එස් රුද්‍රිගු)
මොස්කව් නගරයේ මූල්‍ය සහ ව්‍යාපාර සමාගම් පිහිටි දිස්ත්‍රික්කයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් කාර්යාල ගොඩනැගිලි දෙකකට සුළු හානි සිදුවූ බවත් ඒ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් කෙටි වේලාවකට වසා දැමීමට සිදු වූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
ඩ්‍රෝන ප්‍රහාරය සඳහා යානා 3 ක් පැමිණි බවත් එක් ඩ්‍රෝන යානයක් උඩු ගුවනේදී විනාශ කළ බවත් අනෙක් ඩ්‍රෝන යානා දෙක ගුවන් ආරක්ෂණ පද්ධතීන් විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
435
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩ්‍රෝන ප්‍රහාරය මොස්කව් ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් වහයි