IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් හඳුන්වා දෙයි

ඩයලොග්  Blaster ප්ලෑන් අතරට පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ඕනෑම ජාලයකට ඇමතුම් සහSMS ඇතුලත් වන තවත් සුවිශේෂී ප්ලෑන් එකක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත. මෙම නවතම zTriple Blaster’  ප්ලෑන් එක ඔස්සේ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මාසෙටම රු.498/- කට (බදු ඇතුලත්ව) ඕනෑම දේශීය ජාලයකට විනාඩි 1000 ක ඇමතුම් සහ SMS 1000 ක් සමගින් Anytime Data 1'5GB හිමිවන බව එම සමාගම කියයි.

මෙම නව Triple Blaster  ප්ලෑන් එක සක්‍රීය කරගැනීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයෙක්ට දින 30 කට wjYH Calls" SMS iy Data  යන සියල්ල එකම ප්ලෑන් එකක් හරහා ලබාගැනීමට අවස්ථාව ලැබේ. නවDialog Triple Blaster  ප්ලෑන් එක රු. 498ක් රීලෝඩ් කිරීම මගින් හෝ MyDialog App  එක හරහා activate කරගත හැක.

නවතම  Triple Blaster 498  498 ප්ලෑන් එකට අමතරව ඩයලොග් සම්බන්ධතාවයන් අතර ඇමතීම සඳහා ඇමතුම් SMS iy Anytime Data  සහිත Triple Blaster රු. 345 ප්ලෑන් එකක් මීට පෙරද හඳුන්වා දී තිබෙන අතර පාරිභෝගිකයන්ට මෙම ප්ලෑන්ස් දෙක අතරින් තම අවශ්‍යතාවයට ගැළපෙනම ප්ලෑන් එක තෝරාගැනීමේ  අවස්ථාව මෙමගින් හිමි වේ.



අදහස් (0)

ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site