IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩබ්ලිව් පී.සී ගේ නරක ඡායා අන්තර්ජාලයට දැමූ පී.සී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස්ඇප් සහ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි .

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර ඇත.

අධිකරණ වෛද්‍යවරයා සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාකර බලා ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීගමුව කොට්ඨාස යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරියක් විසින් මේ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරනු ලැබුවාය.

මෙම පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගේ වැඩද තහනම් කළ බව මීගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගේ වැඩ තහනම් කර ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසිනි.

 

 



අදහස් (5)

ඩබ්ලිව් පී.සී ගේ නරක ඡායා අන්තර්ජාලයට දැමූ පී.සී මාට්ටු

Chathuranga Sunday, 16 July 2023 10:00 AM

කැකිල්ලේ රජ්ජුරුවෝ නඩු අහලා වගෙයි..

:       2       9

පැරකුම් Sunday, 16 July 2023 10:16 AM

වනචර වැඩ කරන්න හොඳයි කියන්න නරකයි…! මීගමුව පොලිස් අධිකාරී ගෙන ඇති තීරණය ඉතා නිවැරදියි.

:       6       10

HELAYA Sunday, 16 July 2023 03:56 PM

මේ අහිංසක තොත්ත බබාගේ පින්තූර ගන්න ඇත්තේ... පව් අනේ...!

:       3       6

රොෂාන් තමයි Monday, 17 July 2023 08:22 AM

වනචරකම කියන්න බැහැ කාන්තාවගේ.මොකද නීතිය ගැන හොදටම දන්න, සමාජයේ මේ වගේ සිදුවීම් ගැන හොදටම දැනුවත් කෙනෙකුත් වෙලා පොටෝ ගන්න, වීඩියෝ කරන්න ඉඩ දීලා කියන්නේ ගව ශාඛයක් මැයත් අාදරය හෝ රාගය ඉදිරියෙදි

:       1       2

KWWMPAWW Bandara Tuesday, 18 July 2023 08:03 PM

නිරුවත් පොටෝ ගන්න හැකිවෙන්නේ නිරුවත් වුනාමනෙ.ඇදුම් ඇදගෙන ඉන්නකොට නිරුවත් පොටෝ ගන්න බැහැනෙ.අනෙක,,,එහෙම නිරුවත් වෙන්නේ එහෙම කරන්න පුලුවන් තැනකට ගිහින් මිස ප්‍රසිද්ධ ස්ථානවල නොවෙයිනෙ.එතකොට අර කොස්තාපල් වරයා ඔය. පිරිසිදු චරිතවත් අහිංසක කෙල්ලගෙ දැඩි අකැමැත්තෙනම රූම් එකකට ඇදගෙන ගිහින්,ඔහු බලෙන්ම කෙල්ලගෙ ඇදුම් ගලවලා නිරුවත් පොටෝ විතරක්ම ගන්න ඇති නේද? වෙන මොකුත්ම කෙරුවම නැතුව ඇති.අනේ පව් අහිංසක කෙල්ල..(පට්‍ට වේසා පඩංගු හු... තිගෙ මදන විසේට මෝල් අමාරුව ඇරගන්න අරුත් එක්ක එක එක ගුබ්බෑයම් වල අමු නිරුවතින්ම බුදියලා උගෙන් දැන් ඇති කියලා හිතලා වෙන එකෙකුගෙන් කෙලවගන්න අරූට බූට් එක තියන්න ඇති.ඌට කියලා පතුරු ගහගන්නකොට ඌට ඕනි,ඕනි විදියට පොටෝ,ගහන්නයි,බඩුව ගහන්නයි ඉඩ දීලා දැන් පත්තිනි වෙන්න හදනවා)

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site