( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියාපිටිය, කනන්ඩුල්, ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ඩිපෙන්ඩර්ය ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම පිරිස අතර පියකු සහ ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා ද වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අනතුරින් පසු පිරිසක් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබිණි. 14 හැවිරිදි දරුවා ඩිපෙන්ඩර් රථය පැද වූ බවට නිල නොවන තොරතුරු ලැබී ඇතැයි ද දහවල් වන විට නිශ්චිත ලෙස එය තහවුරු කරගැනීමට හැකි වනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd