
(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, සීතාවක ප්‍රදේශිය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තුවාල ඉක්මනින් වේලිලා... අමුතු තුවාලයක්. කොහෙන්ද දන්නේ නැහැ බෙහෙත් කළේ?
බත් බැලයින්ට සමාජ ක්‍රියාකාරීන් කියන එක හරිද?
හොර තක්කඩියන්ට සමාජ ක්‍රියා කීම විහිළුවක්...
සමාජ ක්‍රියා ඔය කරලා තියෙන්නේ...! මූණෙන්ම පේනවා මැර ගතිය...!
මෙයාව අත්අඩංගුවට රැගෙන මොහුගේ ආදායම් පිළිබද විමර්ශනයක් කළ යුතුයි. මොහුගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ ජාතිවාදය මේ රට තුල අවුළුවා මුදල් හම්බ කිරීමයි. හැකි ඉක්මණින්ම හිරගත කළයුතු පුද්ගලයෙක් තමයි.
තුවාලේ , තුවාලේ ... පුදුම තුවාලේ... අර ප්ලාස්ටරේ ගහගෙන ඉන්නකොට නම් ඊටත් එහා තුවාලයක්... පෙනුනේ නම් සෑහෙන ලොකු තුවාලයක් වගේ. අර බොරු කරන හිඟන්නන් කුණු කරවල කෑල්ල බැඳගෙන ඉන්න කෙනෙක් වගෙයි පෙනුනේ...
මේවා ඩීල්... නිසි දඬුවම් ලැබෙනකල් සැකයි...
පෘතුගාලය සමග සම්භවයක් තියෙනවද දන්නෙ නැහ. නම ටිකක් අවුල් වගේ..
ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රටේ ජනතාව නිතර දෙවේලේ රැවැට්ටීම තම බඩගෝස්තරය කරගත් මොහු මේ රටට කළ විනාශය සුළු පටු නොවේ.එක්තරා අවස්ථාවක දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් මුදල් කුට්ටියකට ජාතිවාදය අවුස්සා,සිංහල ඡන්ද ලබාදීමේ අරමුණින් යුතුව කෙරුණු සාකච්ඡාවක හඬ පටයක් අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ.කරුණාකර මොහු සම්බන්ධයෙන් එහි සත්‍ය ගැන සොයා බලන්න.