
(සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය.
මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි
(සුජිත් හේවාජුලිගේ) අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජවරු හදපුවැව් අමුණු නිසයි අද බොහෝ ප්‍රෙද්ශවල වගා කරන්නේ. ඒ නිසා වැව් රක්ෂිත නිදහස් කරන්න. මේක මහ අපරාදයක්.
ඊයෙ ඩඩ්ලිගෙ බෑනා දීපු කතාවට ආණ්ඩුව දැන් ඩඩ්ලිගේ හෝටලය නොවෙයි වැට ගලවන්න යන්නේ. කාවද මේ රවටන්නේ? කවුරු කොහොම ආවත් අන්තිමට අපේ අහිංසක, දුප්පත් මිනිස්සු රැවටුනා. විලි ලැජ්ජයි...
ඇයි මේ VIP ලාට විශේෂ සැලකිලි...?
මේ තමයි නීතිය එය මාලිමාවටත් අදාලයි. ඇමැතිතුමා කීලෙස මාලිමාවේ නම කැත නොකර ඉවත්වන්න...!
ඩඩ්ලිගෙ වැට ගලවන්න ගිහින් මෙයාගේ ඩඩ්ලි මොනා ගලවයි ද දන්නේ නෑ?
මුවාට නොවේ මුව හමට හා හා හා
කලින් නම් කිව්වේ හෝටලේම අයින් කරන කතාවක්. දැන් වැට නේද? අන්තිමට වැවේ වතුර ටික හෝටලේට අවදානම් කියලා වැව වහයිද දන්නේ නෑ. එතකොට පොළොන්නරුවේ ගෙස්ට් හවුස් එක? ඒක මීටත් වඩා වැවේ.. ඒකත් ගලවනවාද? තිස්සමහාරාම රෙස්ට් හවුස් එක? කොහොමත් ප්‍රායෝගිකව කළ නොහැකි දේවල් මේ මිනිස්සු වේදිකාවේ ඉඳලාම කියන්නේ...!