(සුජිත් හේවාජුලිගේ)
සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
"අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි" යැයිද ඔහු සඳහන් කළේය.
සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය.
ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය.
අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.
ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක කඩල අලුතින් හදනවා.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩඩ්ලි වැට ගලවන්න යයි
යෝගා Saturday, 06 September 2025 02:30 PM
ඒක තමයි. ආණ්ඩුවට ඕනෑ වෙලාවට නෙමෙයි ඩඩ්ලිට පහසු වෙලාවක එයා ඒක කරයි. ලාල්කාන්තට තියෙන්නේ කරබාගෙන සද්ද වහල ඉන්න.
samSunday, 07 September 2025 05:47 PM
ඔහු දැනුවත්වම මෙම ගොඩනැගීම සිදුව තිබේ මම ඒක කඩලා හදනවා යන්නෙහි තේරුම කුමක්ද? එතැනම වෙනස් ආකාරයට ගොඩනැගීමද? එසේ නොමැති නම් ඔහුට අයත් කොටසේ පමණක් නීත්‍යානුකූලව ගොඩනැගීමද?
ravin Saturday, 06 September 2025 02:52 PM
ආවද ආයුබෝ වේවා...
පොඩිඑකා Saturday, 06 September 2025 02:52 PM
ඩඩ්ලිය කියන්නෙත් අර පොලිස්පති තුමා කිව්ව ජාතියේ, මාධ්‍ය වලින් ෆෝම් කරපු කබ්බෙක් කියලා ඔප්පු වුණා...
ලූට මූස් Saturday, 06 September 2025 02:54 PM
ඩඩ්ලියට කඩේ ගියපු එවුන්ට ඩඩ්ලියම ඇරියා!
Colombo Citizen Sunday, 07 September 2025 12:29 PM
සමාජයට පිළිකාවක්. දේශපාලනඥයන් ඔහු මත යැපෙන නිසා ඔහු ඔවුන්ට බිය නැත.
Mahesh Sunday, 07 September 2025 03:54 PM
ඩඩ්ලි කියන්නේ විකාර... මෛත්‍රීපාලගේ කලු සල්ලි සුදු කරපු ලොන්ඩරියක්... දැන් පැලවත්තට කඩේ යනවා උපාසක ලීලාවෙන්...
දොං සේතං Sunday, 07 September 2025 05:01 PM
ඉඩම බලෙන් අල්ලා ගත්තාට, එකේ ස්වභාවික පරිසරය විනාශ කළාට දඬුවම් මෙයාට දඬුවම් නොකළ යුතුයි. මොකද මෙයා පොල්ගෙඩියක් සොරකම් කළ නැතිබැරි එකෙක් නොවෙන නිසා.
pakeer Sunday, 07 September 2025 05:27 PM
මිනිහෙක් ප්‍රසිද්ධියේ වරද පිළිගෙන හරි මගට එනවා නම්, නීතියට ගරු කරනවා නම් ඒක ලොකු දෙයක්... මොන මගුල වුණත්, ආණ්ඩුව ලබන ජයග්‍රහණයක් හොද ආදර්ශයක්...