
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි.
ඩෙංගු මර්ධන සහයකයින් ගේ මානව අයිතිවාසිකම් උල්ලංගණය,අවුරුදු හතරක් සේවා කාලය තුළ සහයකයින්ට නිසි ගෞරවය ලබා දෙන ලෙසත් ,ඩෙංගු මර්දන සහයකයින් සියලු දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ස්ථිර කරන ලෙස රජයට බල කරමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
ස්ථාන කිහිපයක පැවැත්වුණ උද්ඝෝෂණ කිහිපයක් මෙහි දැක්වෙයි
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල ඉදිරිපිට





(ඡායාරූප: තිලකරත්න දිසානායක)
ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට


(ඡායාරූප: ජේ .කේ.එල්. චාමින්ද සහ උඩුගම රවී ලියනගේ)
ගාල්ල ඩික්ෂන් පාරේ පිහිටි දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපිට


(ඡායාරූප: ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වසංගතයක් . උද්ඝෝෂණ වසංගතය . වේගයෙන් බෝවන , කිසිම රජයකට රට කරන්නට නොදෙන කරුමයක්.
මේ වෙලාව ඔය සිල්ලර වැඩ වලට සුදුසු නෑ බොලව්.....මේ වසන්ගතයට රජය කෙරගෙන යන වැඩ පිලිවෙලට වචනයකින් හරි සහයෝගය පල කිරීමයි යුතුකම....