(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ටවර් හෝල් රඟහල  උතුරු පළාතටද  රැගෙන යන බව ජාතික උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ හරහා ජාතීන් අතර සංස්කෘතික පාලම ගොඩනඟන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක වැය  ශීර්ෂ පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.