( රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ දුම්රියේ ගැටි තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
දුම්රිය ගැටිමෙන් තුවාල ලබා ඇත්තේ නාවලපිටිය ලබුවැල්කොටුව ප්රදේශයේ පදිංචි අවු 21 හැවිරිදි තරුණයෙකි.
තුවාලකරු නාවලපිටිය ප්රදේශයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ සිය නිවස කරා ගමන් කරමින් සිටියදි නාවලපිටිය ජයසුරන්දරඕවිට ප්රදේශයේදි ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා සිටි බව නාවලපිටිය පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd