(ඩයනා උදයංගනී)
ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය මෑණියන් සමඟ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා හමුවූහ.
පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළාය.
ඥානසාර හිමියෝ සහ උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක ද නිරත වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීදෙනෙක් අර බෝම්බ ගැහුවාය කියන කණ්ඩායම පැත්තට තල්ලුවෙන්න ඇත්ද දන්නේ නැහැ නේද?
බුද්ධ පුත්රයෙකුට ඔවැනි කතා හදන්න හොඳ නැහැ. එ්ත් දේශපාලනයට යන්නේ නැහැ කිව්වා නේද?
අනේ අපි ගැනත් සලකලා බලන්නකෝ...!!! අපිත් ඡන්දෙදී දෙන්නම් පුල් සපෝට්..
TNA එක මේකට විරුද්ධයිලු, අර මරාගෙන මැරෙන ත්රස්තවාදියා නිදහස් කරපු වෙලාවේ මොවුන් කොහෙද හිටියේ? හාමුදුරුවෝ හිරේ දැම්මේ බෝම්බ බැඳන් මිනීමරන්න ඇවිත් හෝ මිනීමරලා, හොරකම් කරලා නෙවෙයි. විනිසුරුගේ අවසරයක් අරගෙන කතා කරපු හේතුවකට...
මේ දවස්වල ගාගත්ත මඩ පන්සලේ ළිඳෙන් හෝද ගන්න හදාවි. හාමුදුරුවනේ පරිස්සමින්...
සිරිසේන දැන් මොකද්ද කරන්න හදන්නේ?
කසාවතින් සිටිනා භික්ෂුවක් දකින විට ...// සන්සුන් වෙනවා සිතගත ඉබේටම ...// එලෙසම ආදරණිය අම්මවත් දකින විට ...// මැනිය නොහැකි සෙනෙහසක් එයි සිතට...//