(හසිත රංග ගුණතිලක)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී අද (23) පැවසුවාය.
ජනාධිපතිවරයා යම් ලෙසකින් ඥානසාර හිමියන්ව නිදහස් කළහොත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන මත තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවද එක්නැලිගොඩ මහත්මිය කීවාය.
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම අදහස් පළ කළාය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන් ඩී ඕ කාරයෝ ටිකක් සෙට් වෙලා වගෙයි ...
අනේ නෝනා....... උන් වහන්සේ රටට වටිනා චරිතයක්..... මුළු රටම බලන් හිටියේ උන් වහන්සේ එකනම්
මේවාට විරුද්ධ නොවුණොත් සෑම අපරාධකාරයෙක්ම සෑම දූශිතයෙක්ම ඔය ආකාරයෙන් හිරෙන් එළියට ගනීවි.
මෙයාගේ පිටුපසින් ඉන්නේ LTTE සංවිධානයයි. මෙයාගේ මනුස්සයා LTTE සංවිධානයට වැඩ කළා කියලා ඔප්පු කරන්න සාධක එමට තිබෙනවා. මෙයාගේ මනුස්සයා නවත්වපු තැන ඉඳන් මෙයා ඉතුරුටික LTTE සංවිධානය වෙනුවෙන් කරනවා. තමාගේ වාසියට රට පාවා දෙන අයව රටෙන් පන්නා දැමිය යුතුයි.
පිටරටින් සල්ලි එන එක ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙච්චර රටේ විනාශයක් වෙලා, මිනිස්සු 300කටත් වැඩිය මැරිලා... මුස්ලිම් ත්‍රස්තවාදය රටම බිලිඅරගෙන තියෙද්දී ඒ ගැන කිසිම ප්‍රකාශයක් නැහැ. ඒ ත්‍රස්තවාදය, ඒ අනතුර මුලින්ම පෙන්වා දීලා, මේ රටට ආදරේ ඇතිව කතාකළ මේ හාමුදුරුවෝ නිදහස් කරනවට විරුද්ධයි. හැබැයි.. බෝම්බ හදපු අය නිදහස් වුණාට කිසිම විරුද්ධ බවක් නැහැ. යන්තම් නිවීගෙන එන ගින්න තවත් අවුළුවන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න. සමහර ප්‍රකාශත් ජාතික සමගියට හානි කරනවා. ඒ ගැනත් හොයන්න..
අනේ මන්දා
ද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් අතර වෙනස මිනිස්සු දැන් දන්නවා... ඒ නිසා ඔබලාගේ සුරංගනා ලෝක සුනුවිසුනු වී යාම සිදු වෙමින් තිබේ.
විධායක ජනාධිපතිදුරය කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුණ වගේ වැඩක් .මෙවැනි අන දීම් තුලින් සිදුවෙන්නේ රටේ නීතිය අභියෝගයට ලක්කිරීමයි.
අපේ කාලයේ යකඩ ගැහැනිය. ඔබතුමියට තව තවත් ශක්තිය ලැබේවා.
ඔබට පැටලෙන්න කෙනෙක් නැතිවද ? මේ බුද්ධ චීවරය සමග සටන් කරන්නේ, උන් වහන්සේගෙන්නම් ඔබට හිරිහැරයක් නැහැ.
ජිනිවා පැත්තෙත් ගිහින් ආවානම් නරකද?
මේ නෝනා මහත්තය වෙනුවෙන් පිනක් දහමක් කරලා. අන්තිම කාලයේ දහමින් ජිවත් වීම තමයි හොදම විදිහ. පත්තර , ටීවී නෝනගේ ගෙදර නොගියා නම් ප්රශ්නය එතනින්ම ඉවරයි.
ගලගොඩවත්තේ හිමියන් නිදහස් කිරීම මේ කාන්තාවගේ පමනක් මානව හිමිකම් උල්ලංඝනය වීමක් විය හැකි වුනත් එය රටේ වැඩිම ජනතාවකගේ මානව හිමිකම් රැකීමක්
ඔබ ගැන මට ඇත්තේ කලකිරීමක් පමණයි.
අර 350 මැරුණු එක කමක් නැද්ද එතකොට? යුද්ධෙන් රටේ 70000ක් මැරුණත් කමක් නෑ. ත්‍රස්ථවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න අයිතිවාසිකම් තියෙන්නත් ඕනේ, තමන්ගේ පවුල රැක ගන්නත් ඕනේ. මේ වගේ අය නිසා තමයි මේ රට මේ තත්ත්වෙට වැටුනේ.
රටට විහිලු සපයන්නේ නැතුව ඉන්න, මොකද දැන් අපිට විහිළු එච්චට අල්ලන්නේ නෑ.
ව්‍යවස්ථාව රකින්න පත්වෙච්ච කෙනා එක පිට එක ව්‍යවස්ථාව කඩ කරමින් සිටිනවා. රටට අබ සරණයි.
මෙයා ඔය කෑ ගහන්නේ ඩොලර්වලට....
ඔයා කතා කරන්නෙ පෞද්ගලික කාරණයක්. උන්වහන්සේ මුළු මහත් රටක් වෙනුවෙන් පෙනීසිටි උතුමෙක්.
ලොක්කගේ වචනයෙන්ම කියනවා නම් බම්බුව තමයි.
මෙයා කොහොමද කියන්නේ හාමුදුරුවෝ නිදහස් කරන්න එපා කියලා.
මෙයාගෙන් අහල තමයි දැං රට පාලනය කරන්න වෙලා තියෙන්නේ.
අපිට මතකයි සුනිල්, සමාව කියල එකක් තියෙනවා ඒ සමාව මෙයට වඩා ගොඩක් වෙනස්
විධායක ජනාධිපතිවරයාගේ බලතල වලට අභියෝග කරන්න, පුලුවන්ද ?
අපේ හාමුදුරුවන් නිදහස් කිරීම රටේ ජනතාවගේ කාලීන අවශ්‍යතාවයක් බව තේරුම් ගත්තොත් හොඳයි. අපිට එන්ජීඕ කාරයින්ගේ හඬට සවන් දීමට උවමනාවක් නැත.
කොහෙදෝ යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ
NGO සල්ලි වලින් ඥානසාර හිමියන්ටත් ජීවිත තර්ජන තියෙන්න පුළුවන්.
කොටි ත්රස්තවාදීන්ට, මුස්ලිම් ත්රස්තවාදීන්ට කුලියට කහින අයට මේ ගැන බොහොම අමාරුවෙන් ඉන්නේ.
මේ වෙලාව රට ගැන හිතලා තීරණ ගන්න ඕන වෙලාවක් . තමන් ගැන නොවෙයි
අපි දන්නා විදිහට මේ කාන්තාව තාම හොඳින් ඉන්නවා... කිසිම දෙයක් වෙලා නැහැ ජීවත් වෙන්නේ ස්විස් රටේ, හැම අවුරුද්දෙම මේ ස්විස් යන්නේ, ඒ කියන්නේ ජිනීවා යන්නේ අපේ රටට විරුද්ධව කෑ ගහන්න..!!! ඒ ගියාම මාස දෙක තුනක් ඉන්නවා.. යන්න එන්න තැනක් නැතුව හිටිය මේ අයට අද වනකොට තිබෙන සැප සම්පත් හා තියෙන මුදල් කන්දරාව කොහෙන්ද...? ඒ සේරම අපේ රටට එරෙහිව කතා කියපුවාට ලැබුණු මුදල්. මේ හාමුදුරුවන්ට එතරම් ලොකු ඉතා අසාධාරණ දඬුවමක් දුන්නෙත් මේ වගේ රටට, ජාතියට සත පහක වැඩක් නැති අයව ඉස්සරහට දාලා... පිටිපස්සෙන් ආපු ජාතිවාදී කුමන්ත්‍රණකාරයන්... මේ මනුස්සයාට සල්ලි දුන්නා නම් ඕනෙම දෙයක් කරයි... ප්‍රගීත් එක්නැලිගොඩ, එයා ගේ කටහඬින් කරපු කතාවක් අපි ඇහුවා.. එ්කේ තිබුණේ ගුවන්යානයකට පහර දීලා එය විනාශ කරන්න ඕනේ හැටි කියන ප්ලෑන් එකක්... ඉතින් මේ වගේ එ්කේ අරුමයක් නැහැ ...!!! වෙන රටක නම් පිටුවහල් කරලා ...!!!
මොකද තව කීයක් හරි ලැබෙනවා කියල හිතාගෙනද?
ඉතින් ඇයි මෙයාට විරුද්ධව නඩු නොදමන්නේ? මිනිස් ඝාතන, ත්රස්තවාදීන්ට ඔත්තු සැපයූ එක්නැලිගොඩලාගේ රහස් රැකීම සහ ආරක්ෂා කිරීම පමණයි වෙන්නේ...
මේවගේ චිංචි මානවිකාවෝ බුද්ධ කාලයේත් හිටියා, නමුත් මතක තියාගන්න දේශපාලන හැලිය රත්වනකල් ඔයාට නටන්න පුළුවන්. මේ රටේ බෞද්ධයන්ට පුළුවන් ස්වාමීන් වහන්සේලා හිරකරන්න හදන ඔයගොල්ලන්ට විරුද්ධව ආගමික නිදහස වෙනුවෙන් ගරු අධිකරණයට යන්න. ඒ විතරක් නෙවෙයි... ස්වාමීන් වහන්සේලාට ගහන්න, ගහන්න බෞද්ධයින් එක්රොක් වෙනවා. එය tv එකෙන් දකින්න ඇති නේද? "චිංචි මානවිකාව" ඔබට ඒ ගැන ස්තුතියි...
අතීතයේත් දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. වර්තමානයේත් එලෙසම මරණය මෙන්ම අනාගතයේත් දේශද්‍රෝහීන්ට දඬුවම මරණය හැර වෙන කිසිඳු දඬුවමක් එවන් නිවටයින්ට අදාළ නැත.
එක්නැලිගොඩ නෝනට මෙවැනි අවලාද කියන අය තමන්ගේ අම්මාට මෙවැනි අකටයුත්තක් සිදුවුණා නම්... හිතලා බලන්න. තමන්ගේ මහත්තයා අහිමි වුණා. එ් මදිවට මරණ තර්ජන... අනේ කාට කියන්නද?
ජයන්ත මිලානෝ මොනවද ඔයා දන්නේ..? ලංකාවේ දැන් නීතියක් තියෙනවද..? බොරුවට පිටරටට වෙලා ලංකාව ගැන කිඹුල් කඳුළු හලනවා. තමුන් ඔහේ මිලානෝ වලටම වෙලා ඉන්නවා. ලංකාවට එන්න එපා. ආවොත් මේ රටත් කාලාදමයි..!!! පිටරටවල් වලට වෙලා ලංකාවේ වෙන්නේ මොනවද දන්නේ නැති ආතක්, පාතක් නැති ඔහෙලා වගේ අය ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි..තප්පුලෑවම තමයි දන්නේ හරක් කියලා..!!! අනික් ගොඩක් අය රටවල්වල ඉන්නවා අපේ රටට පණ වගේ ආදරේ උදවිය ...!!!
මැයට බනින අය තමන්ගේ පියා හෝ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයා හෝ අතුරුදන් වුණානං තමන් හැසිරෙන හැටි ගැන පමණක් ටිකකට සිතන්න. ඉන් පසු ඇයට අදහස් දමන්න.
මැයට බනින අය තමන්ගේ පියා හෝ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයා හෝ අතුරුදන් වුනානං තමන් හැසිරෙන හැටි ගැන පමණක් ටිකකට සිතන්න. ඉන්පසු ඇයට අදහස් දමන්න.
ඔව් කන්දෙපොල පුළුවන්. 19 සංශෝදනය කියවලා බලන්න අභියෝග කරන්න බැරිද කියා ...
මෙතුමියට දැන් ඩොලර් කාක්කන්ගෙන් බේරිල්ලක් නැතුව ඇති. මෙතුමියට දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය යාචකයින්ට අවනත වෙන්න සිද්ධ වෙනවා...
මේ වෙලාවේ කව්රුත් හාමුදුරුවන්ට විරුද්ධව කතාකරන්නේ නෑ.. හාමුදුරුවන් දේශනා කළ දේ ඇත්ත වූ බැවින් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කළ බොහෝදෙනෙක් දැන් පසුතැවිලි වෙනවා. ඒකයිනේ වැලිකඩට ගියේ හාමුදුරුවන් බලන්න... පක්ෂ, විපක්ෂ දෙගොල්ලන්ම... මේ වගේ මාධ්‍ය සාකච්ඡා රටට මෙපමණ දෙයක් වෙලා තිබියදීත් පවත්වන්නේ ඇයි? කියලා ජනතාව තේරුම් ගතයුතුයි. මොකද මේ බත් බැලයන් පිටරටට පෙන්විය යුතුයි. අපි තවමත් ක්‍රියාකාරියි කියලා, නැතිනම් මොවුන්ට ලැබෙන මුදල් නොලැබෙන නිසා...
මේ වෙලාවේ කව්රුත් හාමුදුරුවන්ට විරුද්ධව කතාකරන්නේ නෑ. හාමුදුරුවන් දේශනා කළ දේ ඇත්ත වූ බැවින් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කළ බොහෝ දෙනෙක් දැන් පසුතැවිලි වෙනවා. ඒකයිනේ වැලිකඩට ගියේ හාමුදුරුවන් බලන්න... පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ම... මෙතුමියගේ කර උඩ නැග තවදුරටත් රවටාගෙන රටට මෙපමණ දෙයක් වෙලා තිබියදීත් මේ වගේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ ඇයි කියලා ජනතාව තේරුම්ගත යුතුයි. මොකද මේ බත් බැලයන් පිටරටට පෙන්විය යුතුයි. අපි තවමත් ක්‍රියාකාරියි කියලා... නැතිනම් ලැබෙන මුදල් නොලැබෙන නිසා.
මේ වගේ බිරින්දෑවරු කීපදෙනෙක් පසුගිය කාලයේ ඩොලර් වලට කැස්සා...