


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) රාත්‍රීයේ කතානායකවරයා හමුවීම සඳහා කතානායක නිල නිවසට ගොස් පැමිණි අයුරු.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ ආණ්ඩුව බේරගන්න ජවිපෙ මෙතරම් වෙහෙසීමට හේතුව කුමක්ද..?
මෙතුමන්ලා ඡන්දයට විතරක් කැමති නැහැ...
මේ කරන වීර ක්‍රියාවලට ඔබලා ලබනපාර තුනෙන් දෙකක් ගන්නවා සිකුරුයි.
ජේ.වී.පී. කාරයන් මහජන ඡන්දයකට කොපමණ බයද කියා මෙයින් මැනවින් වැටහෙනවා. ආසන 6 ආසන 2ට වත් බේරාගන්න බැහැ. අද ඡන්දයකට ගියොත්, රට පාවා දීම, ආගම පවාදීම, රණවිරුවන් හෑල්ලු කිරීම, තම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජෙවීර මැරූ අයව බලයට ගෙන එ්ම, බටලන්දේ සමූහ ඝාතන (තම පක්ෂ අහිංසක සාමාජිකයන්) අයව බලයට ගෙන එ්ම...
ජාතියක් රටක් ගැන නොසිතන අවස්ථාවාදී ජේවීපෙ දේශපාලුවෝ ....
රට කෑවේ මේ ගොල්ලන් තමයි
මේ ගොල්ලන්ට ජාතියක් ජන්මයක් නැහැ... කියන්න ඕනේ ටික අනුරගේ මුහුණු පොතේ පල කළා.
මේ අයට තමයි ඉස්සෙල්ලම බෝම්බ හහන්න ඕනේ.