
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා නිසා ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියට අයිතියක් නැතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛරය නිවෙන්නේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් බව එදා ජේ.ආර් ජයවර්ධන ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වී කළ ප්‍රකාශය ඓතිහාසිකයි.නමුත් ආණ්ඩුවේ ඔබතුමාලා ප්‍රේමය කියන එක හඳුනන්නෙත් නෑ.ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ලංකාව කුඩු පිරුණු රටක් බවත් පාතාල රජ දහනක් ලෙසත් හඳුන්වා දුන්නා.ජේ.ආර් එදා කතා කළේ මේ රටේ ජීවත් වන ජනතාවගේ පෞරුෂය ,නිහතමානී කම ගැන.රටක අභිමානය කියන්නේ ඒක.මේ පාර්ලිමේන්තුව අපට ජපානයෙන් නොමිලේ ප්‍රදානයක් විදියට ලැබුණේ ජේ.ආර් නිසා.ඉතින් 76 වසරක සාපය ගැන කතා කරන ඔබලාට ඒ පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් අයිතියක් නෑ යැයි මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලාට 1988 -89 වලදී රට තුළ භිෂණය පතුරුවමින් ලැබිච්ච ජයග්‍රහණයෙන් අද වනතුරු ජනාධිපති කෙනෙක්වත් පත් කරගන්න බැරි වුණා සහ අදටත් තනි පක්ෂයක් හැටියට ආණ්ඩුවක් පිහිටුවා ගන්න අසමත් වෙලා
උඹලයි උඹලාට ගෙවන හොර දෙටුවන්ටයි පාර්ලිමේන්තුවේ තියා රටේ වත් ඉන්න අයිතියක් නෑ
පුත්තලම් බූරුවෝ තව කිහිප දෙනෙක් ඉන්නවා වගේ
මේ තවත් අප්පුහාමි කෙනෙක්.
ඔය කියන කෙනාගේ සොහොනටත් හෙණ ඉල්ලන්නයි ඕනේ. ඒ තරමට රටට පාදඩ සංස්කෘතිකයක් ගෙනාව එයා තමයි. අනෙක එදා වෛරය කියන්නේ ලෝකෙ ජාතින් අතර යුද්ධයක්, මේ කියන වෛරය හොරුන්ට හොරු කියන එකයි උන් නීතියට දක්කන එකටයි, රටේ ජනතාව ඒ වෛරය කරන්න මේ රජයට ජනවරමක් දීලා තියෙනවා. ඒක නිසා කටපියාගෙන ඉන්න. හොරකම් කරපු උන්ට දඬුවම් ලැබේවි.
පාර්ලිමේන්තුව කාගෙවත් පෞද්ගලික දේපලක් එකක් නෙමෙයි එක මුලු රටේම දෙයක්
මොකුත් වැඩියෙන් අවශ්‍ය නෑ. බලන්න තම තමන්ගේ අදහස් ලියා තියෙන විදිහ. ඒ අයගේ මානසික මට්ටම හඳුනාගන්න ඒ ඇති...
මේ අය දැන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය. NPP ආණ්ඩුකරණයෙන් අද රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.දැන් රටේ කුඩු සහ මත්ද්‍රව්‍ය උවදුර නැතිම කලා. රාජ්‍ය ආයතන හොරකමට දැන් බයයි. මොකද දූෂණය නිසයි අපේ රට කරපු හිටපු හොර තක්කඩි දේශපාලුවන් ඔය රනිල්රාජපක්ෂ නඩේ රට හොරා කාලා නැත්තටම නැති කලා. අද අපිට හොඳ හුස්මක් අරන් අපේ දරුවන්ට හොඳ අනාගතයක් ඉදිරියේදී හැදෙයි කියලා නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. අපිට NPP රජයෙන් කෙරෙන ඒ ටික හොඳටම ඇති. ඔවුන්ගේ නායකයින් විසින් දිරිමත් කරන ලද සහ භාවිතා කරන ලද වල් සහ නොහික්මුණු සංස්කෘතියකට ඔවුන් පුරුදු වී සිටිති, බලයට ඇලී සිටීමට, එය අනිසි ලෙස භාවිතා කිරීමට සහ ශිෂ්ට සම්පන්න ජීවිතයක් කඩාකප්පල් කිරීමට. මෙය නිවැරැදි කිරීමට ඇති එකම ක්‍රමය අධ්‍යාපනය, පුනරුත්ථාපනය සහ නීති කඩ කර ඇති දඬුවම්වල එකතුවකි.
හරි නම් පාර්ලිමේන්තුවේ ඉදගන්නවත් අයිතියක් නැත්තේ, අසමගි ජන බලබලවේගයේ අයට බව නම්, කියුම් කෙරුම් වලින්ම පේනවා.. පුත්තලම් බූරුවන්ට ජනතාව රැවටුනු කාලේ දැන් ඉවරයි.
පාර්ලිමේන්තුවේ ඉන්දෙව්වේ අපිට ඕන නිසා පුත්තලමේ සමහර මිනිස්සුන්ට වැරැදිලා නුඹ එවලා තියෙන්නේ.. ඊළග වෙලේ නුඹලා ගැන මිනිස්සු බලාගනියි. ඔය වගේ ගොන් ටෝක් දානකොට...
හෙහ් මාලිමාවෝ කුපිත වෙලා, ආපහු ජනාධිපතිකම් හීන තමයි, ඊළඟ ඡන්දයෙන් කෙළින්ම ගෙදර!