IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජීවිත රැසක් අනූනවයෙන් බේරුනු අනතුර

(ක.ග.කරුණාරත්න)

හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප‍්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී ඇතැයි බෝක්කුවක සිරවීමෙන් ජිවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවන් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු පැවැසූහ.

ඇඟලූම් කම්හලේ උදෑසන සේවා මුරය සඳහා යමින් සිටි සේවිකාවන් පිරිසක් මෙසේ අනතුරට ලක්වී ඇති බවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු පමණ ගමන්කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

 



අදහස් (3)

ජීවිත රැසක් අනූනවයෙන් බේරුනු අනතුර

Bunny Preena Thursday, 10 February 2022 02:21 PM

කණු ටික නිසා බසය ජලයේ ගිලීමෙන් වැළකිලා ජීවිත ටික බේරුනා .අනේ වාසනාවන්

:       0       24

prabbhath Thursday, 10 February 2022 02:37 PM

මග මරුවෝ

:       0       17

janahitha Friday, 11 February 2022 12:28 PM

දුරකථනය තමා ප්‍රශ්නය වෙලා තිබෙන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 643 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17662 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site