
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත නිවසක දී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි සැකකරු මොරටුව මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මොරටුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd