
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් අද (20) පැවැත්වින.
එහිදී දෙරටට වැදගත් කමක් ඇති කරුණු රාශියක් සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.එසේම එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ජයිශංකර් මහතාට ස්තුති කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල මිනියකට මේ ආකාරයට වද දෙන එකම රට ශ්‍රී ලංකාව වියයුතුයි.
ඒ මොන මඟුලකටද? රට කාපු මහන්දව හමුවෙලා මොනව අහන්නද?
ඔන්න දැන් ජප්පොන්ට, කහඹිලායා ගෑවුණා වගේ කැහිල්ල හැදෙයි.
මම කාපු රට හදන්න සහය දෙන්න හොදේ.
ජයශංකර්ලා දන්නවා දේශපාලන වශයෙන් වැදගත් අය කවුද කියලා. රටට වැඩක් කළ මිනිස්සු කවුද කියලා. මේ මනුස්සයා නැත්තං තමිල්නාඩුවත් මෙලහට කෑලිවලට කැඩිලා කියලා ලංකාාව ඉන්න කුහකයො නොදන්නවා උනාට ජයශංකර්ලා දන්නවා.
ඔබ හරියටම හරි මැක්ස්, යුද්ධය පැවති කාලේ බෝම්බ පිපුරනවට බයේ සුලු දිය පෙරාගෙන ඇඳයට රිංගගෙන හිටපු අය තමයි දැන් ඔය පොර ටෝක් දෙන්නේ. ලපයගෙන් එහෙම අහලා බලනවා ඒ දවස්වල කොහෙද හිටියේ කියලා.
ඇදගෙනවැටෙන්නේ නැතුව තනියම හිටගෙන හිටිය එකත් ලොකු ජයග්‍රහණයක්...
ජයශන්කර්-හොඳට තිබුන රට කාබාසිනියා කරලා හිනවෙනලා ඉන්න හැටි විතරක්.
යුද්දේ කබල් ගගා කරපු දේශද්‍රෝහිකම් වහ ගන්නත් ඒ පුන්නක්කු කන ඉතිරිවෙලා ඉන්න ගවයයෝ කිපදෙනක්ව ජඃ ජඃ ගාලා කෙවිටි කරලා මේ සැරේනම් ගොඩ එන්නේ නැහැ.
බලාගෙන ගියාම ලංකවේ විතරක් නෙවෙයි, කේප්ප ගවයො ටිකක් තාම පිටරට වලත් ඉන්නවා. මයිනා හදපු රටේ ඇවිත් ඉන්නැතුව පිට රට ඉන්නෙ ඇයි දන්නෙ නෑ.