IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජයලාල් රෝහන දැයෙන් සමුගනී

(නිමල කොඩිතුවක්කු)

ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය.

ආදරයවන්තයින්ගේ දිනයේදි ප්‍රේක්ෂකයින්, කලාකරුවන් ඇතුලු සිය ආදරවන්තයින්ගේ දෑස් කදුලින් තෙත් කරමින් අද බෙරැල්ල කනත්තේදී ජයලාල් රෝහන මහතා අවසන් ගමන් ගියේය.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ ජයලාල් රෝහන මහතාගේ දේහය කලාකරුවන්ගේ කර මතින් බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගියේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

ජයලාල් රෝහන දැයෙන් සමුගනී

Siri Perera Sunday, 14 February 2021 04:35 PM

අපි ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමු...

:       0       1

U.K. අපි. Sunday, 14 February 2021 04:40 PM

ජයලාල් රෝහණ සොඳුරු කලාකරුවානෙණි. ඔබට අමාමහ නිවන්සුව ලැබේවා...!!! 

:       0       1

විජිත් Sunday, 14 February 2021 06:07 PM

සුබ ගමන්, සුන්දර, අව්‍යාජ කලාකරුවාණෙනි, ඔබතුමාට උතුම් වූ නිවන් සුව පතන්නම්...!!!

:       0       3

Demuni Uduwara Sunday, 14 February 2021 10:44 PM

ජයලාල් රෝහණ මහතාට නිවන් සැප ලැබේවා...!!! 

:       0       2

ජනිත පෙරේරා Tuesday, 16 February 2021 01:12 AM

මිතුර ඔබගේ අව්‍යාජත්වය සදා අමරණීයයි. රුසියානු මිත්‍ර සංගමයේදි මුණගැසුනු ඒ සැබැ සහෘදයාණනි, ඔබට අමා නිවන් සුව අත්වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site