
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු 10ට පැමිණියේය.
ඒ මහතාට සී.අයි.ඩී. හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද අද පෙරවරු පැමිණෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම අත්අඩංගුවට ගන්න. ඔන්න මහමොල කාරයෙ තුන්දෙනාගෙන් එක්කෙනෙක්. අනිත් දෙන්න තාත්තයි පුතයි.ඔය ජොන්ස්ටන් සාධකය සමාජයෙන් ඉවත් කරමු.