(රෝෂන් තුෂාර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපහාසවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා අද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි ඇතුළු දෙදෙනෙකු ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා වන්දිනඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශය කරමින් නඩුව සමථයකටට පත්කළේය.
කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම ජීවන්දර මහතා ඉදිරියේ මෙසේ නඩුව සමථයකට පත් කෙරිණි.
2023 වසරේ අගෝස්තු මස 19 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මැද කොළඹ ප්‍රදේශයේ ජන හමුවක් පවත්වා සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදු වී ඇති බවත් ,එමඟින් සිදුවූ අගතියට රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයෙකු වුව සිටි සමයේදී මෙම නඩුව පැවරීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනපතිට අපහාස කළ තිස්සකුට්ටි අධිකරණයේදී කනගාටු වෙයි
යෝගා Tuesday, 29 July 2025 11:30 AM
ජෙප්පො කරන අපහාස වලටත් නඩු දාන්න ගත්තොත් ඔවුන්ට හැමදාම උසාවි එන්න වෙයි. රනිල්, මහින්දලා ජෙප්පන්ගේ ටොම්පචවලට නඩු නොදාපු එකයි වැරැද්ද. එහෙනම් උගන්ඩා ඩොලර් කතා ඒ කාලයේදීම ඉවරයි.
අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 11:32 AM
අලි පොහොට්ටු සජබ කසළ ශෝධකයන්ට මේවා හොද පාඩම්, කුලියට කොටලා අන්තීමට හිරේ යන්න වෙන සයිස් එකක් දැන් තියෙන්නේ !
fairoos Tuesday, 29 July 2025 12:05 PM
තවත් ඉන්නවා ඔය වගේ කතා කියන අය
Perera Tuesday, 29 July 2025 12:05 PM
රාජපක්ෂලා ඉහළ අරපු දඩාවතේ ගිය කටු කකා හිටපු කෙනෙක් තමයි
idr tharanga Tuesday, 29 July 2025 12:24 PM
මේ වගේ දේවල් වලට නිකම් අත හරින්න නරකයි. අධිකරණයේ කාලය සහ මේ නඩු කටයුත්ත වෙනුවෙන් වැයවු සියලු මුදල් ලබා ගත යුතුයි
කපුරුහාමි Tuesday, 29 July 2025 02:33 PM
වම්බටු කුට්ටියා තවත් අයට අපහාස කරලා තියෙනවා.ඔය වගේ කිසිම විනයක් චාරයක් නැති උන් තමා වැඩි හරියක් පොහොට්ටුවේ ඉන්නෙත් ?
ඩිම් Tuesday, 29 July 2025 03:07 PM
සමාව නේද හරි වචනේ ??