
(සුමිත් පොතුපිටිය)
ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා.
ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ.
ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන.
මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් .නයනත් කුමරිත් කීවා
ආපහු ගුටි කන්නයි යන්නේ...!
ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම කියලා මේ මිනිහා නොවේ, රටේ වාසය කරන ජනතාවගෙන් කෝටි ඵකහමාරක්ම කියනවා.
තවත් ජෝකර් කෙනෙක්.ඇමති මණ්ඩලේ අන්තප්පුරයක් වෙයි මෙයා ආවොත්
ඔය ගොල්ලෝ අහලා තියෙනවද අර ඉස්සර කාලේ රයිගම් කෝරලේ පැත්තේ කලේ මැදින් රෑ ගමනක් යද්දී හඳට ගල් පොලු මුගුරුවලින් දමා ගහපු දෙන්නගේ කතාව. මෙයත් ඉතින් ඒ ජාතියේ කෙනෙක් තමා.
මිනිස්සු වැඩියෙන් කැමති නිසාද පසුගිය දවස්වල වැඩියෙන්ම ගුටිකෑවේ. ඔය කාට කාටත් දැන් සුදුසුකම් සම්පුර්ණයි ඔය දේශපාලනය අත් හැරලා ගෙදර යන්න. ඔය මදැයි ඔබලාගේ පාලනයෙන් රටට වෙලා තියෙන දේ.225 ම දැන් ඕක අත හැරලා ගෙදර යමු ,මිනිස්සුන්ට වදයක් නොවී.
කරුණාකර සුදුසුකම් රට හමුවේ තබන්න.
ජනාධිපති නෙවෙයි ලබන සැරේ ඔයා ගෙදර
එක එක කාලෙට එක එක පිස්සෝ එනවා
තවටික දවසකින් කියාවි මම ලෝකෙශ්වර බෝධිසත්වයෝ කියලා. එහෙම කියලා අමාරුවේ වැටෙන්න කලින් අංගොඩ යවමු මොලේ පරික්ෂා කරන්න. මොකා උනත් අපේ මිනිහෙක්නෙ. නේද අම්මපා.
ඇත්තටම ඔබතුමා හොදයි .අදහසුත් හොදයි .ඒත් ඉතින් ලංකාවෙ ඔබතුමා වෙනුවෙන් බණක් කියලා උපාසක ඇත්තො නම්මා ගන්න කෙනෙක් නැහැනේ. ලංකාවෙ ඡන්දය තීරණය වෙන්නෙ එහෙයි කියන උපාසක ඇත්තොන්ගෙන් තමයි මංත්‍රිතුමා.
අනේ වල්ම වල් වල්ගම අයියා... මගෙ ඡන්දෙ නම් එදත් අදත් ඔයාට තමයි.
ඔයාගෙ වැඩ අපි දන්නව. තාරකාව කොහොම නමුත් අරගල කාලෙදි බේරුනේ අනූනවයෙන් නේද?
ඔව්.උඹ හොඳයි ජනාධිපතිවරණයට චන්ද පෙට්ටි ගෙනියන්න .වල පයයි ගොඩ පයයි නාකි මයිනා.පිනක් දහමක් කරගෙන හිටපන්.බොට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැහැ
මේ කියපු එකෙන්ම තේරෙනවා ඔයා නම් සුදුසුයි කියලා.හැබැයි ජනපතිකමට නෙමෙයි
ජනාධිපතිවරණයට සුදුසකම් සපුරපු අය නම් ඕන තරම් ඉන්නවා, ඒත් ඒ සුදුසුකම් රටේ ජනාධිපති පදවියට පත්වීමට නම් කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ගරු ඔබතුමාට අන්න ඒ සුදුසකම තිබේ ද කියා පරීක්ෂා කරව ගන්න.
මුගේ මොලේ මයිල්......
මහත්තයෝ මටත් හිතෙනවා ලංකාවේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා මම තමයි කියලා... ඒත් ඉතින් මගේ අඹු සිඟිත්තාවත් මනාපය දෙන්නේ නැතුව මම කොහොමද තරග කරන්නේ?
වෙන පක්ෂයකට රිංගලා ඒකෙන් පාර්ලිමේන්තු ඇවිත්, ඊළඟට ආසනේ බේරගන්න මගක් සොයන රටට වැඩක් නැති අය...
කනත්ත මුර කරන්න මුරකාරයෙක් හොයනවා. ඒකටවත් ගැලපෙන්නේ නැහැ...!