IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනපතිට ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය

(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය අද (2) පස්වරුවේ පිරිනැමීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසනාවේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරයේදී පැවැති ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යමහෝත්සවයේදී මෙම ගෞරව නාමය පිරිනැමීය.



අදහස් (20)

ජනපතිට ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය

විභූෂණ Sunday, 02 January 2022 09:38 PM

ඔය පට්ටම ඇමෙරිකාවත් පිළිගනීද

:       0       0

pradeepa Sunday, 02 January 2022 10:05 PM

අපේ සර්ට තව ලැබෙන්න ඕනෑ. ළඟදී අපේ ජනතාවගෙනුත් සම්මානයක් ලැබුණානේ...

:       0       0

පිටිගල මිලානෝ Sunday, 02 January 2022 10:11 PM

ඊයේ, පෙරේදා ජුබිලි කණුව පැත්තේ කට්ටියකුත් මෙතුමාට ගෞරව සම්මානයක් දුන්නාලු නේද? කිරිපිටි පෝලිමකදී...

:       0       0

Nilantha Sunday, 02 January 2022 10:55 PM

කවුද ඕවා ගණන් ගන්නේ?

:       0       0

Nilantha Sunday, 02 January 2022 10:57 PM

කවුද ඕවා ගණන් ගන්නේ...? ඇමෙරිකාවල පෙට්‍රල් ෂෙඩ් එකකවත් රැකියාවක් ගන්න බැහැ.

:       0       0

Perera Sunday, 02 January 2022 11:59 PM

ජනතාව නම් දීලා තියෙන්නේ ‘‘දේශබින්දු‘‘ ගෞරව නාමය...!!! 

:       0       0

Prabha Monday, 03 January 2022 03:31 AM

සපුමල් කුමාරයාගේ කඩුව තිබ්බේ ඔය විහාරයේ නේද?

:       0       0

වසන්ත කුමාර Monday, 03 January 2022 07:25 AM

අනේ සාදු සාදු කොච්චර හොඳ දෙයක්ද? දැන් නම් දෙයියනේ කියලා හැම ප්‍රශ්නයක්ම හරි යාවි. වගාවට නියමිත ශාක පෝෂක අඩංගු පොහොර, ගෑස් වලට නියම සංයුතිය, බදු වංචාවන්ට දඬුවම්, හාල් මාෆියා මහ මෝල් කාරයන්ව මෙල්ල වි පාලන මිලට හාල් ලැබීම වගේ රටේ දහසකුත් ජනතා ප්‍රශ්න වලට දැන් නම් දෙය්යන්ගේ පිහිටෙන් සියලු විසදුම් ලැබේවි. ඔබ වහන්සේලා දිවා රාත්‍රී දෙකෙහිදීම අපි ගැන කොච්චර හිතනවද අපේ හාමුදුරුවේ. සාදු සාදු සාදු.!

:       1       29

නිමල් Monday, 03 January 2022 08:49 AM

මේවා දකින්න තරම් අපි අවසනාවන්ත් වීම ගැන දුක්වෙනවා.

:       1       28

Hafeel Monday, 03 January 2022 08:51 AM

අසාර්ථක පාලකයෝ සහ දේශපාලකයෝ තමන්ගේ නොහැකියාව වහන්න කරන උපක්‍රමය තමයි මහානායක සුවාමීන්වහන්සේළාව හමු වෙලා ආශීර්වාදය ලබා ගැනීම. ඊයේ අසාර්ථක මහින්දානදත් මෙහම ආශීර්වාදය ගන්න ගිහින් තියන්නේ. මේකම තමයි හකීම් රිශාර්ඩ්ලාත් අනුගමනය කරමින් උලමා සභාචේ ආශීර්වාදය ලබා ගන්නෙත්.

:       1       28

sam Monday, 03 January 2022 09:09 AM

රට විනාශ කලාට තමයි දෙන්න ඕනි.

:       1       23

duminda Monday, 03 January 2022 01:49 PM

මේ මොකද මේ

:       0       23

fairoos Monday, 03 January 2022 02:35 PM

දැක්කද මුළු බෞද්ධ ජනතාවම ඉන්නේ අපේ සර් එක්ක... කන්න නැතත් මේක ඇති අපිට...

:       4       21

janis Monday, 03 January 2022 02:47 PM

මෙයාට සම්මාන දෙන්න ඕනේ ලංකාවේ වැඩිම පෝලිම් ඇති කරපු කෙනෙක් නිසා.

:       0       28

සිවා Monday, 03 January 2022 03:56 PM

මේවගේ වැඩක් ගැන කවුදෝ කෙනෙක් මෙන්න මෙහෙම සටහනක් දාල තියෙනවා දැක්ක. මොකද දන්නේ නැහැ. උපුටා ගැනීම "රටේ සම්පත් විකුණන එකට, අණක් ගුණක් නැතුව ගහපු ගැසට් රිවර්ස් කලාට, රටේ ආර්ථිකය බංකලොත් කලාට, වාර්තා තියමින් ලෝකයෙන්ම ණය ගත්තාට, කෙලකෝටි ගණන් සල්ලි අච්චු ගැහුවාට, අසුචි නැව් ගෙනල්ලා ඒවාට වන්දි ගෙව්වාට, සීනි, සුදු ලුණු, පොහොර, ඇන්ටිජන්, නිරෝධායන වැනි එකී මෙකී නොකී හැම එකකින්ම ගජ මිතුරන්ට ගසා කෑමට ඉඩ සලසා දුන්නාට, මිනීමැරුම් චෝදන්නා ඔප්පුවී එල්ලුම්ගහට නියමවසිටි වරද කරුවන් නිදහස් කලාට, ගොවියාට සුළු වෙළෙන්දාට යන එන මන් නැති කලාට, ළදරුවන්ට කිරිපිටි ගෙනෙන්න නැති ඩොලර් සිවලිංගය කිරෙන් සෝදන්න වියදම් කලාට වගේ වැදගත් වැඩ වලට ගෞරව නාම දෙන පුදුම රටක් ඕයි මේක. " උපුටාගැනීම අවසන්.

:       0       34

Bishan Tuesday, 04 January 2022 02:05 AM

කබ්බෝ ෆෝම් කරාට මෙහෙම වෙලා මදි...!

:       0       0

Ash Hewa Tuesday, 04 January 2022 11:36 AM

ඔබට තවත් කුමක් අපේක්ෂා කළ හැකිද?

:       0       11

භානක Tuesday, 04 January 2022 09:41 PM

මොන විහිළුවක්ද මේ

:       0       4

Angammana sumana himi Wednesday, 05 January 2022 11:12 AM

තව v8 25ක් වත් ගන්න වෙන සීන් එකක් පේන්නේ. මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවෝ හිටියා නම් හොඳටම කළකිරෙනවා ආයුබෝවන්..!!!.

:       0       6

විපරමා Wednesday, 05 January 2022 05:18 PM

දේශපාලුවන්ට ගෞරව සම්මානයෙන් පුදන්නේ අහවල් දේකටද? රටට වැඩදායි ඉමහත් සේවයක් කරපු අය කොතෙකුත් ඉන්නවා. හිරිකිතයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site