(අංජුල මහික වීරරත්න)
ජන හා නිවාස සංගණනයක් සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරට 15 වන ජන හා නිවාස සංගණය 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය නිසා එය කල් දැමීමට රජය පියවර ගත්තේය.
මේ අනුව 2023 සහ 2024 වසර දී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට නියමිතය.
මෙරට පළමු ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදු කෙරුණු අතර අවසාන සංගණනය සිදු කෙරුණේ 2012 වසරේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් එක් අයට තිබෙන ඉඩකඩම් ගැනත් ඔය ගමන්ම තොරතුරු ගත්තොත් අස්වැසුම හොරා කන අයත් අල්ලන්න පුළුවන් වේවි...
එක පුරවැසියෙක් හරියටම කීයක් ණයයිද කියලා බලාගන්න වෙන්න ඇති යන්නේ..?