(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , සිය සංචාරය නිමා කර දිවයිනට යළි පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ජනාධිපතිවරයා සමග 17 දෙනෙක් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියහ .
ඔවුන් සියලු දෙනා සමග ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් උපාධියක් දුන්නේ නැතෙයි...?
ශ්‍රී ලංකාවේ බහුතරයක් වන අපි බලාපොරොත්තු වුනේ "ප්ලේන් එක කඩාගෙන වැටිලා මිනීමරු බැංකු හොරා ඇතුළු කට්ටියම අපායට ඇදගෙන ගිහින්" කියලා ටීවී එකේ යන ප්‍රවුර්තියක්. කමක් නැහැ එය අද නැතත් හෙට හරි අනිවාර්යයෙන්ම වෙනවා වෙනවාමයි...!!!
එන විදිහෙන් හිතුණා සංචාරෙ ඉවරයි කියලා. කරිජ්ජ නාන්න යන්න එපා ටික කාලයක් යනකල්...