(ටී.කේ.ජී.කපිල )
චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි ලංකාවට පැමිණියහ.
මෙම පිරිස චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවයි කියලා වැඩක් තියනවද.
කෝටි 260 බෑග් එකේ දානගෙන කිසිම භයක් නැතිව ආවානේද?
අපිටනම් ඉතින් මෙතුමා හිටියත් එකයි නැතත් එකයි....
බෝම්බ පුපුරනවා කීව ගමන් මෙයා පවුල් පිටින් රට පනිනවා,
ලංකාවේ වර්තමාන ප්රශ්නය විසදෙන කම් ඔබතුමා එහෙට වෙලා හිටියනම් නේද හොඳ ?
ඇති යන්තම්. දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.
ජයසිරි හ රජාණෙනි, ඔබතුමාගේ පැමිණීම ලක්වාසී අපට මහත් ශක්තියක්....
දැන් ඉතින් ලංකාවෙම කිරියෙන් පැණියෙන් උතුරයි....... දූත පිරිස ආවනේ ආපහු
හිඟමන සාර්ථකද?
අපරාදේ ආවේ ඉන්න තිබ්බේ....
ඇයි ඔබ එන්නේ? මෙහි පැමිණීමට හේතුවක් නැහැ... ඔහේම ඉන්න
21ත් රට 13ත් රට. මේවා තමා ප්රශ්න !
ඇත්තෙන්ම අපිත් මේ බලාගත් අත බලා ගෙනමයි හිටියේ.
අපේ සල්ලිවලින් රවුම් ගගහ ඉන්න. 27ක් අරගෙන ගියේ තනි රකින්නද?
වගකීමක් නැති කෙනෙක් මෙහෙම ජනපති උනේ කොහොමද හොයලා බලන්ඩ කමිටුවක් පත් කරන්න
මගේ දෙයියා..ආවද.!!!
එයා රට යනවා එනවා... ආයි රට යනවා එනවා... ඒත් රට වල පල්ලටම තමයි.
ඔබතුමා නිතරම පිටරට යන නිසා ගිය රටේ සිට නැවත අනෙක් රටට යන්න. ලංකාවට එන්න අවශ නැහැ. මොකද වසරේ වැඩි කාලයක් ඉන්නේ පිටරට නිසා...
මේ පින්තුරය හරියට සමච්චලයට හිනාවෙනවා වගේ...