
(අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
එම අවස්ථාවට එක්ව සිටි කලාකරුවන් සමඟද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය සිනමාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබූ සන්නාමය වූ කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ සිය සංවේගය කලා ක්ෂේත්‍රයේ සියලුදෙනා වෙත පළ කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරු සැමරුමට නම් ඇදගෙන නෙ ගියේ. මේකට එහෙම අවුලක් නෑ. මොකද කොටින්ට හිත රිදෙන්නෙ නෑනෙ.
Ramboda, මේකටත් මේ අය කලින් කෙඳිරි ගාලා තියෙනවා. ජනාධිපති අරමුදලින් සල්ලි ලක්ෂ 50ක් දුන්නා කියලා. දැන් මතක නෑ වගේ යනවා.
අනේ මම උඩින් කියලා තියෙන දේ ගැන වැඩිය හිතන්න එපා. පුරුද්දට කියවුනේ. මම තාම හාමුලගේ අසූචි කනවනේ.
විවිධ අඩපාඩු සහිත අය සමාජයේ අගතිය වෙනුවෙන් වචනයෙන් හෝ කලහැකි දේ කරනවා. ඔවුන් ඉක්මන් සුවයට, සැපතට පැමිනේවා!
ඇයගේ පිළිකා ප්‍රතිකාරවලට ජනාධිපති අරමුදලෙන් ආධාර ගත් එකට විරුද්ධව පාර්ලිමේන්තුවේ නොහොබිනා විදියට කතා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිලි කරලා ඇයට කරපු ලොකුම අපහාසය සහ හානිය කලේ මේ ආණ්ඩුවම තමයි.