(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.
කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි.
වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව පවතී.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මැයි රැලි දෙකක
Nimal Tuesday, 30 April 2024 12:37 PM
දෙකක් නෙමෙයි 20 කට ගියත් ඔහේ පරාදායි
Aravinda MonarawilaTuesday, 30 April 2024 01:25 PM
සාමාන්‍ය කෙටියෙන්ම කිව්වාම!
Rawana Tuesday, 30 April 2024 01:27 PM
ඇයි නිමල් ඔහේද මීලගට රට බාරගන්නේ, රනිල් වික්‍රමසිංහ සර් මේ රට ගොඩ දාලා දුන්නා පේන්නේ නැති වෙන්න ඔබේ ඇස් පොට්ටද?
චින්තක Tuesday, 30 April 2024 01:53 PM
නිමල් වගේ හැට නව ලක්ෂයේ අනාගතය නොපෙනෙන එදාවේල ගැන පමණක් හිතන මිනිස්සු සිටින තුරු රනිල්ට තැනක් නැහැ ඒක තමයි සත්‍ය තත්වය
කයිය නායක Tuesday, 30 April 2024 12:52 PM
සුත්තර පුංචා දමිළ මිනිසුන්ව හොඳට අන්දන්න හදන්නේ මේ සැරේ...!
බද්රානි Tuesday, 30 April 2024 01:21 PM
දේශපාලුවන්ගේ කයිවාරු, පම්පෝරි, තප්පුලන, හඬ , ඇසීමට "කම්කරු දිනය" සමරන අඥාන ජනතාවක් සිටින ලෝකයේ එකම රට... වැඩකරන ජනතාවක් ගැන එක වචනයක් නොකියා පාලකයින්ගේ දේශපාලන පක්ෂ වල චයි වරුණේ දෙසද්දී , ඔල්මාදයෙන් මුසපත්වී, හුරේ දමන මොංගල් කාරයින්ගේ පාරාදීසය...වයසේ හැටියට මොලය වර්ධනය නොවන උඹලා ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..?හොර තක්කඩි දේශපාලුවන් ඉදිරියේ දනින් වැටී, විරිත්තමින්, කොන්ද නවන, නිවට, නියාලු, බයාදු, උඹලා ගැන පව් බං!!!!
Bunny Preena Tuesday, 30 April 2024 01:38 PM
ආයෙත් ජිවිතේට බලයට එන්න ලැබෙන්නේ නැ...ඔහේ බොරු ටිකක් කියලා ගියදෙන්
මොලේ පෑදුන ජෙප්පා Tuesday, 30 April 2024 02:12 PM
රනිල් ජනපති වෙනවා.
ලුම්බිණි Tuesday, 30 April 2024 03:08 PM
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය කෙලියේ.
Rata Perata Tuesday, 30 April 2024 04:33 PM
අවුරුදු 45ක් ඉඳලා කරපු නැති මනුස්සයාට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ...
Nandalal DE SILVA - France Tuesday, 30 April 2024 04:59 PM
අපි අතිගරු රනිල් මහත්තයා විකමසිංහ ජනපතිතුමා ජය පරාජය හොදින් දන්න. ඒ නිසා ඔහේ ඒ ගැන කලබල වෙන්න එපා